Online Astronomy Course - අභ්‍යාවකාශ ගවේෂණය (සිංහල මාධ්‍යය )(OAS-04)

Rs. 3,500.00

මාර්ගගත  පාඨමාලව  - අභ්‍යාවකාශ ගවේෂණය - අගෝස්තු මස (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 07.08.2021, 14.08.2021, 21.08.2021, 28.08.2021

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 අගෝස්තු 1


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනය ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


අන්තර්ගතය...........


· 1 වන දිනය - 1957 ට පෙර රොකට් තාක්ෂනය, රොකට්ටුවක් යනු කුමක්ද සහ රොකට්ටුවක කොටස්, චලිතය සඳහා නිව්ටන් නියම, ගුවන් යානා එන්ජින් සහ රොකට් එන්ජින් අතර වෙනස, රොකට් යානා වර්ග, රොකට් යානා එන්ජින් වර්ගීකරණය, ස්කන්ධ අනුපාතය, චන්ද්‍රිකාවක් දියත් කිරීමේ ක්‍රියාවලිය 

චන්ද්‍රිකාවක් යනු කුමක්ද?


· 2 වන දිනය - 1957 සිට මේ දක්වා අභ්‍යාවකාශ ගවේෂණයේ ගමන් මග, 

මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් , ඇපලෝ 11 මෙහෙයුම


· 3 වන දිනය - අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල මුල් පියවර, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම්, කක්ෂ, චන්ද්‍රිකා සන්නිවේදනය , චන්ද්‍රිකා පාලනය, පෘතුවියේ පිහිට ඇති චන්ද්‍රික පාලන මධ්‍යස්ථාන, GPS

කාලගුණ චන්ද්‍රිකා, චන්ද්‍රිකා මගින් සිදුකෙරෙන පෘතුවිය නිරීක්ෂණ කටයුතු, කියුබ් සැට්


· 4 වන දිනය - අඟහරු ගවේෂණය, අනාගත අවකාශ මෙහෙයුම්, Space X

ස්ටාර්ලින්ක්, ඔරියන්, ඩ්‍රැගන් කැප්සියුල, Space Launch System, ෆැල්කන් රොකට්, නැගී එන අනෙකුත් සමාගම් / ව්‍යාපෘති, අභ්‍යවකාශ ගවේෂණ වලින් ලැබෙන වාසි


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.